බංගලාදේශය කණ්ඩායමේත් වෙනසක් ටන්සිම් හසන් එළියට

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමුව තිබෙනවා.

ඒ තරගාවලිය ජය ගැනීම සදහා දෙරටෙහිම ක්‍රීඩකයින් හට මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වීම හේතුවෙන්.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වූ ටන්සිම් හසන් සකිබ් හෙට (18)දින පැවැත්වීමට නියමිත තරගයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ මස්පිඬු ආශ්‍රිතව ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇති බව වාර්තාවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14