බංගලාදේශයේ පාරුවක ගින්නකින් 32ක් මරුට

බංගලාදේශයේ පාරුවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට පත්ව ඇතිබව වාර්තා වෙයි.

දකුණු දිග බංගලාදේශයේ ජාලොකාති නම් නගරය ආසන්නයේ එය සිදුවී තිබේ.