බංගදෙණිය ප්‍රදේශයේ දී දුම්රියක් හදිසියේ ම බංග වී මගීන් අනාථ වෙයි (ඡායාරූප)

කොළඹ සිට පුත්තලම දක්වා අද (25) පෙරවරුවේ ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක් අතරමග ඇනහිට තිබෙනවා.

මෙම දුම්රියෙහි තිරිංග තද නොවීමේ දෝෂයක් හටගෙන ඇති බවයි දුම්රිය රියදුරු පවසා ඇත්තේ.

එබැවින් කැලෑබද ප්‍රදේශයක දී එකවර දුම්රිය ඇනහිට ඇති බවයි අප දසත වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් එම දුම්රියෙන් පුත්තලම නගරයට රාජකාරි කටයුතු සඳහා ගමන් කරමින් සිටි මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වුණා.

මෙම දුම්රිය ඇනහිට ඇත්තෙ මානවම්මුගම සහ බංගදෙණිය යන දුම්රිය ස්ථාන දෙක අතර දී බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56