පෞද්ගලික බසයක් නිවසකට කවා වදියි – කොන්දොස්තරට බරපතළයි

දෙනියායේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අළුයම වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් ව තිබෙනවා.

බස් රථය රිය අනතුරට ලක් වන අවස්ථාවේ දී එය; අසල තිබූ විදුලි කණුවක් සහ දූරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින් ම හානි සිදු කරගෙන ගොස් නැවතී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන විට පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මගීන් සුළු පිරිසක් පමණක් ඒ මොහොතේ බසයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බසයට ද බරපතළ හානි සිදු ව ඇති අතර, අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40