පෞද්ගලික අංශයේ සේවකයින්ට සුබම සුබ ආරංචියක් 

චීනය තුළ පොද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා වන සැලසුම් ඉදිරිපත් කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා

එරට තුළ ක්‍රමයෙන් ඉහළ යන වයස්ගත ජනගහනයේ අනාගතය වඩාත් සුරක්ෂිතභාවයට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය හරහා එරට පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගිණුමක් තුළ සිය අරමුදල් ඉතිරි කිරීමට සහ ඒවා මූල්‍ය නිෂ්පාදන තුළ ආයෝජනය කිරීම සදහා අවස්ථාව සලසාදීම මෙහිදී සිදුවන බව පැවසෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15