පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්න යන වාසිය

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කලේ විශ්‍රාම ගිය පසු මාසික ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි මේ වනවිට අවධානය යොමුව ඇති බවයි.

එය සාකච්ඡා මට්ටමක පමණක් පවතින අතර, මෙතෙක් නිෂ්චිත එකඟතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

රජයෙන් ද යම් මුදලක් ඒ සඳහා යෙදවිය හැකිදැයි සාකච්ඡා කෙරෙන බව සඳහන්.

පෞද්ගලික අංශය සඳහා වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවීම 2011 වසරේ මැයි මාසයේදී එවක පැවති රජය ද ආරම්භ කර තිබූ අතර, පැන නැගුණු විරෝධතා මත එය අත්හැර දැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12