පෝරකයට නියම වූ ‘216ක් ගැන’ ජනපති දුන් නියෝගය

මරණීය දණ්ඩනය නියම වී වසර 20කට වඩා කාලයක් සිරගත වී සිටින 216 දෙනෙකුගේ එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක කෙරෙන සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

ඒ,පොසොන් පොහොය නිමිත්තෙනුයි.

මීට අමතරව වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින සිරකරුවන් 17 දෙනෙකුට පොසොන් පොහොය නිමිති කොට ගෙන ජනාධිපති සමාව ලබා දීමට නියමිත බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14