පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් වාර්තාවක් තැබූ ලාංකික ගුවන්භටයා

නව වාර්තාවකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර පැය 28යි මිනිත්තු 19යි තප්පර 58ක කාලයක් තුළ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පිහිනා ගොස් යළි තලෙයිමන්නාරම් වෙරළට පැමිණියා.

ඔහු තරණය කළ සමස්ත දුර කිලෝමීටර 59.3ක්