පොළී අනුපාත පහළට – නව පොළී අනුපාතිකයන් මෙන්න

බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

1949 අංක 58 දරණ මුදල් පනත යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එමඟින් පොළී අනුපාත සම්බන්ධයෙන් ද නිර්නායක ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව සාමාන්‍ය ණය පොළී අනුපාතය 13.5%ක මට්ටමේ පවත්වාගෙන යන ලෙසයි එමඟින් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ.

ඊට අමතරව උකස් පොළී අනුපාතය 18%ක් ලෙසත් ණයපත් පොළී අනුපාතය 28%ක මට්ටමේත් පවතවාගෙන යන ලෙසට උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොළී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමටයි මහ බැංකුව නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48