පොළිසියෙන් ලක්ශ 25ක් ත්‍යාගයක් මෙන්න

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ රන් කරඬු සොරකම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

image 14