පොහොට්ටු ආධාරකරුවෝ බේරේ ගිල්ල වූ අය සොයා පොලිස් මෙහෙයුම්

පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීම සඳහා මැයි 09 වනදා අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර අරගලකරුවන්ට පිරිසක් විසින් පහර දෙනු ලැබුවා.

එම පහරදීමෙන් පසු ප්‍රචණ්ඩ වූ පිරිසක් විසින් මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීම කොළඹට පැමිණි පිරිසෙන් විස්සකට වැඩි සංඛ්‍යාවක් බේරේ වැවේ ගිල්ලවා විවිධ හිරිහැරයන්ට පත්කරන අයුරු දැකගත හැකි වුණා.

ඊට සම්බන්ධ පුද්ගලයින් සොයා මේ වනවිටත් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙක් කොම්පඤ්ඤ වීදිය – වෑකන්ද පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිස් ආරංචි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39