පොහොට්ටුවෙන් නාමල්ගේ නමත් ගැසට් වෙයි – සිලින්ඩරේ රවීගේ නමත් ඒ අතර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂගේ නම පිළිගත් බවට වන ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඊට අමතරව ඉලංගෙයි අරසු කච්චි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත්මනාදන් සත්තියලිංගම්ගේ නමත් අදාළ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරය දැකගත හැකියි.

එමෙන්ම මේ වනවිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන ඇති; නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායකගේ නම ද අදාළ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබීම ද විශේෂත්යක්.

එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායකගේ නම පක්ෂ මහ ලේකම් ෂර්මිලා පෙරේරා විසින් මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එම දැනුම්දීම කර තිබුණේ පක්ෂයේ අනුමැතියකින් තොරව බවයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56