පොහොට්ටුවත් සමග තරග නොකළ යුතුයි – අලුත් යෝජනාවක් ඉදිරිපත් වෙයි

ඉදිරි මැතිවරණවල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තරග නොකළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හමුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව පිළිබඳ එළඹෙන අවසන් තීන්දුව විධායක සහ මධ්‍යම කාරක සභාවේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටියා.

අද කොළඹට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මණ්ඩලය මෙම යෝජනාවට පිවිසියේ පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීමත් සමගයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පක්ෂ එම ක්‍රියාවලිය විවේචනය කරමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, ආණ්ඩුවට පක්ෂපාතී වුව ද රටේ පවතින සැබෑ අර්බුදකාරී තත්ත්වය ජනතාවට පැවසීමෙහි වරද කුමක්ද යන්න පිළිබඳවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57