spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියෙන් දැනුවත් කිරිමක්

ජුලි මස 09 වනදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසෙන පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටි.

පහත සඳහන් ඡායාරූපවල සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් පහත දුරකතන අංක 0718591559/0718085585/01122391358 හෝ 1997 වෙත දැනුම්දිය හැකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?