පොලිසිය සොයන මෙම රථය ගැන තොරතුරක් දන්නවා ද ? (ඡායාරූප)

පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව කරන වෑන් රථයක් සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

ඒ, අනුව 2024.04.22 දින කුලියාපිටිය, වෙරළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් පැහැරගෙන යාමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් NW PK – 0125 අංකය දරණ සුසුකි එව්රි වර්ගයේ අළු පැහැති වෑන් රථයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ අදාළ වෑන් රථය කුලීරථ ආයතනයකින් ලබාගත් එකක් බවට අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව මෙම වෑන් රථය සහ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

071 – 8591260 – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / කුලියාපිටිය
077 – 3528325 – ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

WhatsApp Image 2024 05 01 at 9.29.06 AM 1
WhatsApp Image 2024 05 01 at 9.29.06 AM
WhatsApp Image 2024 05 01 at 9.29.07 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36