පොලිසිය නීතිගරුක වුනොත් මහජනතාවත් නීතිගරුකවෙයි – මහජන ආරක්ෂක ලේකම්

පොලිස් නිලධාරීන් නීතිගරුක වුවහොත් මහජනතාව ද නීතිය පිළිපදිනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසනවා.

ඒ, අනුව වැඩි ආයාසයක් නොගෙනම නීතිගරුක සමාජයක් ගොඩගඟා ගැනීමට හැකි වනු ඇති බවයි ලේකම්වරයා පවසා සිටියේ.

ඌව පළාතේ පොලිස් නිලධාරීන් සමඟ ඊයේ (09) පැවති වැඩසටහනක දී ලේකම්වරයා මෙම අදහස් පළකළා.

මේ වනවිට පොලිසියට අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට වාතාවරණයක් සැකසී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පාට, පක්ෂ, තනතුරු නොබලා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම අවස්ථාවේ අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36