ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ වුණා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට පොලිසියේ හිටපු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද මෙම සමුළුව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.














හොද රටක් හදන්න නිතිය ආදිපත්‍යය අවශ්‍ය බව අවධාරණය කරන