පොලිසියේ කොරිඩෝවක් අසළ වැටී මියගිය පැමිණිලිකරුවා

මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ කොරිඩෝව අසලදී පුද්ගලයෙකු ඇදවැටී මියගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන එක්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයා අනතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණ අනෙක් පාර්ශවයට “ඔයා ඩ්‍රයිවර් කෙනෙක්ද?” යනුවෙන් කතාව ආරම්භ කිරීමත් සමඟම එක්වරම බිම ඇඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා‌‌ගේ පුතා පොලිසියට පැමිණිල්ලක් කරමින් තම පියා ඇද වැටුණේ අනෙක් පාර්ශවයේ කෙනෙකු තල්ලු කිරීම හේතුවෙන් බවට පැමිණිලි කර ඇත.

මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබුණු අතර PCR වාර්තාව අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46