පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලි ගණන ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබෙනා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සහ මහජන පැමිණිලිවලට අදාළ ව ක්‍රියාමාර්ග නොගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් බවයි එම කොමිසම පවසන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අතර පැවති පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මේ වසර තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස අවම කිරීම සිය අරමුණ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56