මරදාන ප්‍රදේශය මූලිකකර ගනිමින් අද (27) පස්වරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තු ලබා සිටි සහ විවිධ අපරාධමය ක්‍රියා සඳහා සම්බන්ධ සැකකරුවන් 30 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
මෙම මෙහෙයුම සඳහා පොලිසිය අමතරව යුද හමුදාව ද එක්වී තිබුණා.

?