පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි තරුණයෙකුට තුවාල

ගම්පොල පඹදෙණිය ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පොලිසිය වැටලූ අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ තරුණය ගම්පොල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට පැවසෙන නිවසට ගොස් ඇත්තේ අද (21) උදෑසන කාලයේදීයි.

එහිදී තුවාල ලබා ඇති තරුණය විසින් නිවසේ සිටි සුනඛයා ලෙහා දමා ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන්.

මෙහිදී අදාළ සුනඛයා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපා කා ඇති අතර එහිදීයි පොලිසිය වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි වැදුණු සුනඛයා ද එම ස්ථානයේම මරණයට පත්ව ඇති අතර තරුණයගේ පාදයකට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48