පොලිස් වෙඩි කෑ දෙමටගොඩ කමල්ගේ අති නවීන ගිනි අවි 02ක් සමඟ දෙකක් මාට්ටු (ඡායාරූප)

2010 වර්ෂයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙමටගොඩ කමල්’ නැමැත්තාට අයත් අති නවීන CZ වර්ගයේ පිස්තෝල දෙකක් සහ ඊට යොදන තොරම් ගැබ් 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශයන්වල දී ඊයේ (17) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 46 සහ 55 යන වයස්වල පසුවන අයවලුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ සහ හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2024 06 18 at 7.15.42 AM 1
WhatsApp Image 2024 06 18 at 7.15.42 AM
WhatsApp Image 2024 06 18 at 7.15.41 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12