පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා ලක්ෂ 27කට විද්ද පුද්ගලයා අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් යතුරු පැදියත් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ඊයේ (07) දහවල් මෙම සිදු වීම සිදුවී තිබේ.

මෝටර් රිය හිමිකරු ඩුප්ලිකේෂන් මාර්ගයේ පැමිණෙමින් සිටියදී සැකකරුවන් විසින් මෝටර් රථය නවතා පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා කොල්ලය සිදුකර තිබූ බව පොලිසිය පවසයි

කොල්ල කරුවන් පලායමින් සිටියදී මෝටර් රථයේ හිමිකරු හා තවත් පුද්ගලයකු විසින් පලායමින් සිටි පුද්ගලයා බම්බලපිටිය ෆොන්සේකා පාර ප්‍රදේශයේ දී යතුරු පැදිය සමඟ අල්ලාගෙන පොලිසිය වෙත භාරදී බාරදී තිබිණි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතළිස් එකක් වන කොළඹ හය පදිංචිකරුවෙකි

මුදල් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි

බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22