පොලිස් ලොක්කොන්ට ස්ථාන මාරු හිමිවෙයි (නිවේදනය)

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සිදු කර තිබෙනවා.

මෙම සේවා ස්ථාන මාරු කිරීම් තීරණය ඊයේ (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.