පොලිස් මූලස්ථානය කාන්තාවක් යටතට

ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබේ.

ඇය මෙම තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාස පොතට එක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted