පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට උසස් වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

ඔහු අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්