පොලිස් නිලධාරියෙක්ට කඩු ප්‍රහාරයක්

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් විභාගකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරියෙක්ට පුද්ගලයෙකු විසින් කඩුවකින් පහර දී තිබෙනවා.

පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙක් අද (03) පස්වරුවේ මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කඩු ප්‍රහාරයෙන් නිලධරියාගේ ගෙළට සහ වම් අතට තුවාල සිදුව ඇති අතර, ඔහුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහරදීමට සම්බන්ධ පානදුර, එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමට යොදාගත් කඩුව ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54