පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුර – CCTV සහිතයි

ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිගේ ගමන්ගත් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුර සිදුවී තිබුණේ මීරිගම කණ්ඩලම ප්‍රදේශයේදී ය.

ඊයේ (15) පස්වරුවේ සිදුවූ එම අනතුරෙන් මියගොස් තිබුණේ නිට්ටඹුව පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකි. 

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.