පොලිස් ගිනි අවියෙන් වෙඩි වැදී ලොරි රියදුරෙක් ජීවිතක්ෂයට

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් තුවාල ලැබූ ලොරි රියදුරෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදීයි.

පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් හඹා ගිය නාරම්මල පොලිසියේ නිලධාරීන් එහි රියදුරා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  1. Ema siduweema wee sulu mohothakin ma ea sthanaya pasu karamin sitiya dana genimata lebu thorathuru anuwa ema pudgalaya ahinsaka thidaru piyek bawa dena gannata lebuna harima kanagatu dayakai sidu weema gena



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10