පොලිස්පති හදිසියේම පොලිස් ස්ථාන පරීක්ෂාව අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලිසියට ගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස්පත්වරයා මේ සදහා පිටත්ව ගොස් ඇත්තේ අද (20)දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවයි.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිළධාරීන්ගේ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර, පොලිස් ස්ථානයේ ගොඩනැගිලි හා එක් එක් අංශ පරීක්ෂාවක්ද සිදුකර තිබෙනවා.

නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම පොලිස්පතිවරයා විසදුම් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඉදිරියේදීත් මෙවැනි ආකාරයේ පොලිස් ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන බව පොලිස්පතිවරයා විසින් උසස් නිළධාරීන් වෙත පවසා ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09