පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.
නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
පොලිස්පතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තරකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
1
+1
1
+1
2













