spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති තවත් පොලිසි දෙකක් හදිසියේම චෙක් කරයි

නාරාහේන්පිට සහ බොරැල්ල යන පොලිස් ස්ථානයන්හි හදිසි පරික්ෂාවක් සදහා පොලිස්පතිවරයා අද (27) දින පෙරවරුවේ එක්ව තිබෙනවා.

එහිදි අදාළ පොලිස් ස්ථානයන්හි පරිපාලනයමය කටයුතු, පොලිස් ස්ථාන භූමිය, ගොඩනැගිලි, නිළධාරීන්ගේ භට නිවාස සහ භෝජනාගාර පරික්ෂා කිරීමටයි කටයුතු කළේ.

පොලිස්පතිවරයා විසින් නිළධාරීන්ගේ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසනු ලැබුවා.

මෙවැනි ආකාරයේ හදිසි පරික්ෂාවන් සදහා පොලිස්පතිවරයා ඉදිරියේදීත් පොලිස් ස්ථාන වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන බවයි පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?