පොලිස්පතිගේ ප්‍රකාශයෙන් ජගත් විතානගේ පුරවැසි වරප්‍රසාද උල්ලංඝනය වෙලා – සජිත් ප්‍රේමදාස

වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

සජිත ප්‍රේමදාස විසින් සිය යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මහජන නියෝජිතයක් ලෙස ජගත් විතානට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම, මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් ව ඇති බවත් ජගත් විතානගේ පුරවැසි වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ලෙස වරප්‍රසා ද පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

  1. බයිලා කෙලින්නැතිව වරප්‍රසාද උල්ලංගනය වෙලානම් නඩු දාපල්ලා !
    පොලිස්පතිවරයා දේශපාලනීකරණය
    වෙලා කියල කාටද ඔහේ කියන්න බැරි බොල !
    වෙච්ච හැටි කියපං බලන්න !
    😄😄😄😄😄😄😄😄😄😄😄😄😄



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28