පොලිස්පතිගේ ජීප් රථයේ සුළු පිපිරීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ගමන් කරමින් සිටි ජීප් රථයේ යම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා සිය නිල ජීප් රථයෙන් පෙරේදා (18)දින පස්වරුවේ පොලිස් මූලස්ථානයට ගමන් කරමින් සිටිය දී, කොටුව චෛත්‍ය පාරේ ,වරාය පිවිසුම අසළ දී රථයෙන් ශබ්දයක් පිටව තිබෙනවා.

රියදුරු ද සමගින් පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා රථය පරීක්ෂාවට ලක්කිරිමේ දී පෙනී ගොස් ඇත්තේ, ජීප් රථයේ ඉදිරිපස වීදුරුවේ අඟල් හතක පමණ කොටසක පිපිරීමක් සිදුව තිබෙන බවයි.

අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් කොටුව පොලිසිය වෙත ද දැනුම් දීමක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී පොලිස්පතිවරයාගේ නිල ජීප් රථයට බරපතළ හානියක් සිදුව නොමැති බව ද පොලිස් ආරංචිමාර්ග සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30