පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශක ලබාගැනීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
එම දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ ලබාගැනීමට නියමිතව තිබෙනවා.
