spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොල් වත්තක මුරකරුවෙකුගෙන් පාසල් සිසුවෙකුට වෙඩි

මාතර, නාවිමන, මොටාගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට ඊයේ (20) සවස ඇතුළු වූ පාසල් සිසුවෙකුට එහි මුරකරු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවෙකුට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් එම සිසුවාගේ දණහිසට පහළ ප්‍රදේශයේට තුවාල සිදුව ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?