spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොල්තෙල් සම්බන්ධයෙන් නිකුත් විශේෂ ගැසට් නිවේදනය

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළඳුන් වෙත මෙම විධානය නිකුත් කෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

180748072 2800431940267287 3432696128593479280 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?