රිලාවල මංසන්ධියේ ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරක් ආරක්‍ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණා. ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කළ මෝටර් රථයකට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුවා.
මෝටර් රථයේ ගැටුණු යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.අනතුරට පත් යතුරුපැදිය මාර්ගය අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු ගේ ශරීරයේ ගැටීමෙන් සුළු තුවාල ලැබිය
එම අනතුරේ CCTV වීඩියෝව පහතින්














Biker was riding at least 150km/H and did not have time to apply brake or to change the direction even in one inch.