පොලව කොටන තැන – පාර හදන තැන ගිනියම් අවුවේ මහ වරුසාවේ – දෙවියෝ වැඩ ඉන්නේ

සියලු පහසුකම්, සියලු වරප්‍රසාද හිමිව තම රාජකාරිය පැහැර හරින, මැසිවිලි නගන දෙනෝදාහක් අතරේ මේ දසුන පුදුමයක්.

මේ බණ්ඩාරගම මහජන වෙළෙඳපොළ අසළ.
තම සේවා රථය පණ මෙන් ආදරයෙන් පිරිසිදු කරන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙක් තමයි මේ විදියට කුණු ලොරිය හෝදන්නේ..

තමන් හරිහම්බකරන් කන වාහනේට,රස්සාවට ආදරේ කරන මේ වගේ මිනිස්සු ඉන්නවානම් මේ රටත් සමාජයත් ලස්සන වේවි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18