spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොර කුකුළන් 15ක් නාවික දැලේ

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පොර කුකුළන් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇති මෙම පොර කුකුළන් මන්නාරම නගරයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිය දී සිය භාරයට ගත බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උතුර සහ නැගෙනහිර පළාත්වල නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට පොර කුකුළන් කෙටවීම වැඩිවශයෙන් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?