පොරොන්දු කඩකළ රජයට එරෙහිව හෙද සංගමය දැඩි තීරණයක් ගනී (වීඩියෝ)

එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත පවසනවා.

මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්