පොදු මගී ප්‍රවාහන සේවා සඳහා නව මාර්ගෝපදේශ හා රෙගුලාසි

පොදු මගී ප්‍රවාහන සේවා සඳහා නව මාර්ගෝපදේශ සහ රෙගුලාසි කඩිනමින් හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මෑතකදී සම්මත කරන ලද ජාතික ප්‍රවාහන කොමිෂන් සභා සංශෝධන පනත යටතේ මෙම පියවර ක්‍රියාත්මක කිරීමේ බලය එම කොමිෂන් සභාව වෙත පැවරී තිබෙනවා.

අන්තර් පළාත් මගී බස් රථ, පළාත් අභ්‍යන්තර බස් රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා අදාළ නව මාර්ගෝපදේශ හඳුන්වාදීමට නියමිතයි.

මෙහෙයුම් විධිමත් කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවන්වල සමස්ත කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

නව මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිල වශයෙන් රජයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38