පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට (ඡායාරූප)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, රන් පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී ඉන්දියාව පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03 තුළ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 09කින් ජයගත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තා.

එබැවින් ඉන්දියාව සිදු වුණේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමටයි.

මේ අතර ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ සත්කාරක එංගලන්තය පරාජය කළ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම පදක්කම තමන් සතුකර ගත්තා.

297882042 3361461630751007 3905601450488113680 n
298009059 3361461510751019 6767630643101047795 n
298100431 3361461534084350 1796583413113526651 n
298169636 3361461564084347 7009591358528128465 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55