පොඩි මැණිකෙගේ ඇඟේ වැදුණු අයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු මගී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (19) දහවල් මෙම අනතුර සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දී අදහස් දැක්වූ රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසුවේ; අද දින කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු අංක 1005 දරණ පොඩි මැණිකේ දුම්රියට රෝසැල්ල හා වටවල දුම්රිය ස්ථාන අතර දී මරණකරු දුම්රියෙහි ගැටී ඇති බවයි.

මෙම පුද්ගලයා නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක් පමණ වයසැති පුද්ගලයෙකු ලෙසත් හඳුනාගෙන තිබෙනවා.

නමුත් මෙම පුද්ගලයාගේ නිසි අනන්‍යතාව මෙතෙක් හෙළි ව නොමැති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39