පේෂල මනෝජ් ප්‍රථම වරට පූර්ණිකාට ආදරේ ප්‍රකාශ කරයි

පේෂල මනෝජ් කියන්නේ අපේ රටේ සිටින දක්ෂ නිවේදකයෙක් වගේම ප්‍රවීන සංගීත ශිල්පියෙක්ද වෙනවා. දෙරණ නාලිකාව නියෝජනය කරමින් නිවේදන කටයුතු කරන පේෂල මෙහෙයවන වැඩසටහන් අතරින් දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. ඒ වගේම පූර්ණිකා පිරිස් කියන්නෙත් එම නලිකාවේම දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්ද වෙනවා. නමුත් ඔවුන්ගේ අලුත් බබා ලැබීමෙන් පස්සේ පූර්ණිකා දැන් කළා කටයුතු වලින් මදක් ඈත් වෙලා තමයි සිටින්නේ.

චතුරිකා පීරිස් කියන්නේ පූර්ණිකාගේ සහෝදරියයි, කොහොම වුනත් පේෂල සහ පූර්ණිකා දෙදෙනා ගැන වැඩියෙන්ම කතාබහට ලක් වෙන්නට පටන් ගත්තේ දෙදෙනාගේ විවාහයත් සිදුවීම නිසයි. පූර්ණිකා පෙර විවාහයෙන් දික්කසාද වෙලා කාලයක් ඉඳලා ඉන් පසුවයි පේෂල සමගින් විවහා වෙන්නේ. මේ කැදැල්ලට එකතු වුනු අලුත් අමුතාගේ නම තමයි අභිමන්යු. ඒ වගේම තමන්ගේ විවාහය ගැන පුර්නිකා විසින් කියලා තිබුනේ මේ වගේ කතාවක්. මගේ ජිවිතේ අලුත් පියුවක් පෙරලුනා, අලුත් ඇරඹුමක් එක්ක දැන් සුන්දර ජිවිතයක් ගත කරනවා.

සමහර අයට විවාහයෙන් පස්සේ ජිවිතේ ගොඩක් කාර්යභහුල වෙනවා. මම නිදහසේ පවුලේ වැඩ කටයුතුත් කරගෙන ජිවත් වෙනවා. මගේ ජීවිතේට ප්‍රශ්න එනකොට සමහර මිනිස්සු මන් දිහා වැරදි විදියට බලද්දී පේෂල මාව තේරුම් ගත්තා. ඇත්ත ජීවිතේදී එයා රුපවාහිනියේ දකින කෙනා නෙවෙයි. හරිම ආදරණිය සහ වගකීම් සහගත විදියට වැඩ කරන කෙනෙක්. යාලුවෙක් විදියට ආශ්‍රය කරපු කාලයේ ඉඳලා පේෂල කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා මට තේරුනා. ඉතින් තාමත් පේෂල පුර්නිකාට ආදරේ කියලා ප්‍රකාශ කරලා නැහැලු. පසුගිය දවසක මාධ්‍ය සාකච්චාවකට එකතු වෙලා පේෂල ඇයට ආදරේ කියලා තිබුනා.

250268295 424692802346457 5417331869803056516 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11