පේෂලට හිමි වූ ගෞරව නාමය

සංගීතවේදියෙක් සහ නිවේදකවරයෙක් ලෙස ජනාදාරයට පත් පේෂල මනෝජ් ‘සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රී කලා අභිමානී දේශමාන්‍ය’ ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ඒ අන්තර්ජාතික සංස්කෘතික හා කලා සහයෝගිතා කේන්ද්‍රය සහ දුක හඳුනන අපි සංවිධානය විසින් සංවිධානය කළ ‘ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පත්‍ර ප්‍රධානෝත්සවය 2021’ දීය