පේරාදෙණි සරසවියෙන් කොරෝනා නසාලයි.. නිපැයුම සාර්ථකයි

කොරෝනා වෛරසය ඇතුළු මතුපිට විෂබීජ විනාශ කිරීමට නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය දිලාන් රාජපක්ෂ මහතා සමත් වී ඇත.

මෙම දියරය මගින් මුදල් පසුම්බි, ජංගම දුරකථන, පාසල් බෑග් ඇතුළු ඕනෑම මතුපිටක භාවිතා කිරීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටියි.

එක්වරක් පිස දැමූ පසු දින 90 ක කාලයක් මෙමගින් උපරිම ආරක්ෂාවක් සැලසෙන බවත් සියුම් කාර්යක්ෂමතාවකින් යුක්ත නිසා ඇඳුම් මතද සේදුම් වාර ගණනාවක් සදහා ක්‍රියාකාරී වන බවත් ඔහු කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
507
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09