පේරාදෙණිය සරසවි සිසුවෙක් යකඩ යකාට බිළි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ඊයේ (01) පස්වරු 2.30ට පමණ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

මෙම සිසුවා පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසල දී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රිය ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය සිසුවා වාද්දූව, තල්පිටිය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්‍රී ශ්‍රවණ උපාංග කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටිය දී දුම්රිය පැමිණෙන හඬ නොඇසී දුම්රියේ ගැටී මෙම අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43