පේරාදෙණියේ සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිසුවිය කිසියම් ඖෂධ පෙති වර්ගයක අධිමාත්‍රාවක් පානය කර ඇති බවටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කරගෙන ඇත්තේ.

ඇය ඊයේ (28) විශ්වවිද්‍යාලයේ මලසේකර නේවාසිකාගාරයේ නේවාසිකාගාර කාමරය තුළදී අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඇයගේ මිතුරියන් විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඇය මියගොස් ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සිසුවියක්.

ඇය කලක සිට මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටි බව ද අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14