පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ෆ්‍රැන්කෆර්ට් හි විරෝධතා

ඉන්දියානු ඩයස්පෝරාව ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී විරෝධතා රැලියක් සංවිධාන කර තිබුණේ ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිවයි.

ඉන්දියානුවන් 300ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.

මධ්‍යම දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටට එක් රැස් වූ පිරිස විරෝධතා පෙළපාලියක නිරත වුණේ වින්දිතයන්ගේ පවුල්වලට සිය සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා යි.

පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයට එරෙහි පුවරු ඔවුන් අත තිබුණා.

විරෝධතාකරුවන් පාකිස්තානයට එරෙහිව ද සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.

මේ අතර බර්ලිනයේ ශ්‍රී ගනේෂ කේවිලේ දී මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් විශේෂ පූජාවක් ද පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46